Thursday, December 24, 2015

(34) Facebook Tagging

Tagging යනුවෙන් හදුන්වනු ලබන්නේ ඔබ මෙන්ම ඔබගේ මිතුරන්ගේ ද Timeline එකේ පළවෙනපරිදි මුහුණත් පො‍තේ යමක් පළකිරීමය.

  • ඔබට ඔවුන්ගේ
ඔබ යමෙකුගේ ඡායාරූපයක් tag කළ විට ඔහුටම ඔහුගේ මිතුරන්ටද එය දැකිය හැකිය. ඔබට tag කළ මිතුරා හැරුණු විට වෙනත් අය දැකීම වැළැක්වීමට හැකිය. ඒ සදහා facebook එකට ඇතුලු වී photo වෙත පිවිසෙන්න. Guide menu එක විවර කරන්න custom unselect friends
  • ඔබට ඡායාරූපයකට tag වීමට අනවශ්‍ය නම් ,
Open photo open menu remove
  • ඡායාරූපය ඔබගේ හා ඔබගේ මිතුරන්ගේ timeline වල තිබිය හැකි අතර එය මිතුරන්ට නැරඹිය හැකිය. ඔබට තවදුරටත් එම ඡායාරූප facebook එකේ නොතිබිය යුතු නම්

Open menu   select I don’t like this photo select I’m in this photo and  I don’t like it
(හේතුව සදහන් කරන්න) ඉන්පසු එම ඡායාරූපය පළ කල පුද්ගලයාට එය ඉවත් කර ගන්නා ලෙස දන්වා පණිවිඩයක් යවන්න. මෙය ඡායාරූපයක් ඉවත් කිරීමට ගත හැකි හොදම ක්‍රියාමාර්ගයයි.

No comments:

Post a Comment