Tuesday, June 28, 2016

(34) Facebook tagging *

Tagging යනුවෙන් හඳුන්වන්නේ ඔබගේ මෙන් ම ඔබගේ මිතුරන් ද Timeline එකේ පළවෙන පරිදි මුහුණත්පොතේ යමක් පළකිරීමය.

ඔබට ඔබව Tag කිරීමට හැකි අය නම් කල හැක.

ඔබ යමෙකු ඡායාරූපය Tag කළ විට ඔහුට හා ඔහුගේ මිතුරන්ට ද එය දැකිය හැකි ය.

ඔබට Tag කළ මිතුරා හැරුණු විට වෙනත් අය දැකීම වැළැක්වීමට හැකි ය.

ඒ සඳහා facebook එකට ඇතුළු වී,
photo වෙත පිවිසෙන්න.
Audience menu එක විවර කරන්න. → custom → Unselect friends.

ඔබට ඡායාරූපයකට Untag වීමට අවශ්‍ය නම්,

open photo → open menu → remove

ඡායාරූපය, ඔබගේ සහ ඔබගේ මිතුරන්ගේ timeline වල තිබිය හැකි අතර එය මිතුරන්ට නැරඹිය හැකි ය. ඔබට තවදුරටත් එම ඡායාරූපය facebook එකේ නොතිබිය යුතු නම්,

open menu →
select, I don’t like this photo →
select I’m in this photo and I like it. (හේතුව සඳහන් කරන්න)

ඉන්පසු එම ඡායාරූපය පළකළ පුද්ගලයාට එය ඉවත් කරගන්නා ලෙස දන්වා පණිවිඩයක් යවන්න. මෙය ඡායාරූපයක් ඉවත්කිරීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයයි.

No comments:

Post a Comment