ජනප්‍රිය හිංසකයෝ
- මිතුරන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු ලබන, සමාජ බලපෑමක් කළ හැකි ජනප්‍රිය පුද්ගලයන් ය.
- අනෙක් අය පාලනය කිරීමට කැමැත්තක් දක්වයි.
- හිංසනය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කරනු ලබයි.
රහසිගත හිංසකයෝ
- මානසික පීඩනයට ගොදුරු වූ සංකව සහිත පුද්ගලයන් ය.
- හීනමානයෙන් පෙළෙන පිරිසකි.
- පාසල් කටයුතුවලට සහභාගිත්වය අඩු ය.
- අන් අයගේ පීඩනයට ලක් වූවන් ය.
- අන් අයගේ හැඟීම් සහ දැනීම් හඳුනන්නේ නැත.
සාමාන්‍ය හිංසකයෝ
- යම් තරමකට දෙමව්පියන්ගෙන් ඈත් වූ පිරිසකි.
- අන් අය ගැන සිතන්නේ වැරදි විදිහට ය.
- ඉත ඉක්මනින් කෝපයට පත්වන අතර ඉක්මනින් කලකිරීමට ද පත්වෙයි.
- නීති රීති පිළිපැදීමට අකමැති ය.
No comments:
Post a Comment