56. ඔබගේ පරිගණකය වෛරස් ප්‍රහාරයකින් බේරා ගන්නේ කෙසේද?
- Internet භාවිතා කරන විට Firewall ක්‍රියාත්මක කරන්න.
- අවශ්‍ය සියලුම මෘදුකාංග සහ පරිගණක මෙහෙයුම් පද්ධතිය update කරන්න.
- යාවත්කාලීන වන ප්‍රති වෛරස පද්ධතියක් භාවිත කරන්න.
- නොදන්නා අයගෙන් ලැබෙන විද්‍යූත් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින්න.
- නොදන්නා ඇමුණුම් අන්තර්ගත දිගු විවෘත නොකරන්න.
- ඊමේල් විවෘත කිරීමට පෙර පරිගණකය ස්කෑන් කරන්න.
- නොදන්නා හෝ සැක සහිත වෙබ් අඩවි වෙත පිවිසීමෙන් වළකින්න.
- නොදන්නා පාර්ශව සමඟ ඔබගේ තොරතුරු හුවමාරු කරගැනීමෙන් වළකින්න.
(email passwords, Bank details)
- download කිරීම සඳහා විශ්වාසවන්ත වෙබ් අඩවි භාවිත කරන්න.
No comments:
Post a Comment