Friday, October 23, 2015

(26) ඔබත් අනතර්ජාලීය හිංසනය සිදුකරන්නේක්ද?

සිත් ඇද ගන්නා සොයා ගැනිමක් වන්නේ, හිංසනයන්ට ගොදුරුව සිටින ඇතැමෙක්ද අන්තර්ජාලීය හිංසනය සදහා දායක වීමයි. ඔබත් එවැනි හිංසකයෙක්ද යන්න සොයාගැනිම සදහා පහත ප්‍ර‍ශ්නාවලිය සැගකිල්ලට ගන්න.
එවැනි දෙයක් ඔබ සිදුකර නොමැති නම 0 ද, එක වරක් හෝ දෙවරක් සිදුකර ඇතිනම් 1 ද,3-5 වාරයක් සිදුකර ඇතිනම් 2 ද ,5කට වඩා කර ඇතිනම් 3 ලෙසද ලකණු ලබාදෙන්න.

  • ඔබ කවදා හෝ තොරතුර රැස්කර ගැනිම සදහා තවකෙකුගේ  ගිනුමකට Sign in වී තිබෙද?
  • වෙනත් කෙනෙකගේ විද්‍යුත් තැපැල් ගිණුමක් මගින් email එකක් හෝ සුබපැතම පණිවිඩ යවා ඇත්ද?
  • වෙනත් අයෙකු සේ අන්තර්ජාලීයේ පෙනි සිට ඇත්ද?
  • යම් කෙනෙකුට සරදම කර හෝ බය කර ඇත්ද?
  • අන්තර්ජාලයේ ඔබේ අනන්‍යතාවය හෙලි නොකර ඇත්ද?
  • පෞද්ගලික සංවාදයක් ,අනෙකාගේ අවසරයකින් තොරව forward කර ඇත්ද?
  • වෙනකෙකු බයවෙන සේ ඔබගේ profileඑකේ තොරතුර සකස් කර ඇත්ද?
  • අන් අයගේ කැමැත්තකින් තොරව ඔවුන්ගේ පින්තර post කර තිබෙද?
  • වෙනත් අයෙකු හිරහැරයට ,අපහසුතාවයට පත්වෙන පරිදි ඔවුන්ගේ තොරතුරු පළකර තිබෙද?
  • භයානක හෝ අකාරණික දේවල් පිලිබඳ කියා යවා ඇත්ද?
  • වෙනත් කෙනෙකට අයත් ලෙස පෙනෙනසේ facebook ගිණුමක් හෝ email ලිපිනයක් සාදා ඇත්ද?
  • වෙනත් කෙනකුගේ පරිගණකයක් kack කර හෝ virus එකක් යවා අැත්ද?
  • chat එකකදී අපහාස කර ඇත්ද?
  • වෙනත් කෙනෙකු පිළිබද බොරු හෝ අශෝභන අදහස් පළ කර ඇත්ද?
  • අශෝභන ආකාරයට comment කර ඇත්ද?

No comments:

Post a Comment