Thursday, October 22, 2015

(29) ව්‍යාජ ගිණුම් , අනුමාන කරන්නේ කෙසේද?


  1. Profile එකේ ඇති ඡායාරප නීරික්ෂණය කරන්න. ඇත්තේ එක් ඡායාරපයක් පමණක් නම් එය ව්‍යාජ ගිණුමක් විය හැක.
  2. Status updates සහ wall posts පිළිබද විමසා බලන්න. පරිශීලකයා එය බොහෝ කලක් තිස්සේ භාවිතා කර නොමැති නම් එය ව්‍යාජ ගිණුමක් විය හැක.
  3. පරිශීලකයාගේ වර්තමාන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න. ඔහු කිසිම group එකකට එකතවී නොමැති නම් හෝ page එකකට like කර නොමැති නම් හෝ අළුත් මිතුරන් වැඩිපුර නොමැතිනම් එය ව්‍යාජ ගිණුමක් විය හැක.
  4. මිතුරු ලැයිස්තව පරීක්ෂා කර බලන්න. ඔවුන්ගෙන් වැඩි ප්‍ර‍මාණයක් විරද්ධ ලිංගිකයින් නම් එය ව්‍යාජ ගිණුමක් විය හැක.
  5. තොරතුරු පරීක්ෂා කර බලන්න. පාසල,අධ්‍යාපන ආයතනය ,රැකියා ස්ථානය ආදිය පිළිබද නිවැරදි තොරතුරු හෝ සම්බන්ධයක් නොමැති නම් ව්‍යාජ ගිණුමක ලක්ෂණ පෙන්නුම් කරයි.

  1. උපන් දිනය පරීක්ෂා කර බලන්න. 1/1/XX…..or……31/12/XX ආදී ලෙස ටයිප් කිරීම තරමක් පහසුවේ.
  2. Wall post දෙස බලන්න. ඒවාට comment  කර ඇති පුද්ගලයන් හදුනනවාදැයි බලන්න.
  3. ව්‍යාජ ගිණුමක් යැයි සැකකරනවා නම් Profile picture එක පිළිබද google search කරන්න.

No comments:

Post a Comment