Thursday, October 22, 2015

(32) අනෙක් අයට ඔබ ගැන Facebook එකේ පෙනෙන්නේ කෙසේද?


ඔබ “Facebook Profile”එකක් නිර්මාණය කරන විට අන් අයට ඔබ ගැන දැකිය හැක්කේ කමක්ද?

ඔබගේ Profile එක :

ඔබට , ඔබ පිළිබද තොරතුරු පෙනෙන සේ සැලැස්විය යුත්තේ කාටද, කෙසේද යන්න සකස් කළ හැක.

ඔබට ඔබගේ Profile එකේ අඩංගු දේ කළමණාකරණය කළ හැක.

ඉහළ දකණු කෙළවරේ ඇති “Manage Section” තෝරන්න. ඔබට සැගවීමට අවශ්‍ය කොටස් unchecke කරන්න.

Timeline

ඔබ share කරන ලද post සියල්ලම ඔබගේ timeline එකේ පෙන්නනු ඇත.
ඔබට ඔබගේ timeline එක පෙනෙන ආකාරය පාලනය කළ හැක.

ඉහළ දකණු කෙළවරේ ඇති “Timeline and Tagging On”තෝරන්න. ඔබගේ timeline එකේ post  කර හැක්කේ කාටද යන්න ඔබට තීරණය කළහැක. ඔබගේ settings වලට ගොස් ********

No comments:

Post a Comment